වී ගොවිතැන පිළිබඳව ග‍්‍රන්ථ කොතෙක් පළවී ඇතත්, අතීතය සහ නූතන යුග අලලා සුව ජීවිතයේ පුද්ගලික අත්දැකීම් රැසක් මත සකසා ඇති මෙම පොත, බොහෝවිට විරල ගණයේ ග‍්‍රන්ථයක් විය හැකිය. වී ගොවිතැන පිළිබඳව විස්තර සදහන් කර ඇතත්, මෙහි සෑම පිටුවක්ම සාහිත්‍ය රස නවයෙන්ම පිරිපුන්ය. ලංකාවේ වී...

read more