සුමුදුගේ ලෝකය හරිම පොඩියි හැබැයි ඒක හරි අපූරු දේවල් වෙන පාට පාට ලෝකයක්. ඒකේ තියෙනවා රස රස කෑම ජාති, බිස්කට්, ක‍්‍රෑන්බෙරි කේක්, ඉස්පංචි, කැවිලි ජාති, ජෑම් එහෙම. කැමති නම් ඉතාලි කෝපි කෝප්පයක් හරි බීර වීදුරුවක් හරි බොන්නත් පුලූවන්. පුස් බෝල, මී ගෙඩියො, මාළු යාලූවො, තව...
ඉස්පංචි බේකරිය
read more

