කළු මුතුකැටය

LKR 1,500.00

7 in stock

ISBN: 978-624-6633-89-9 Category:
Weight.230 kg
Dimensions21 × 14.5 cm
Author

Format

Paperback

Language

Publisher

දහනමවන සියවසේ ප්‍රංශයේ ශ්‍රේෂ්ඨතම කතුවරයන් විසින් ලියූ කෙටි කතා එකතුවක් සිංහල පාඨකයාට මෙසේ පිරිනැමේ. ලෝක ප්‍රසිද්ධ ගී ද මෝපසොං මෙන්ම තවත් බෙහෙවින් ප්‍රසිද්ධ කතුවරයන් විසින් විවිධ තේමා පදනම් කොට රචිත කෙටි කතා ප්‍රංශ බසින් සිංහල බසට පරිවර්තනය කර ඇත. ලුපැං (Lupin) චරිතය නිර්මාණ කළ මොරීස් ලබ්ලොං, ඓතිහාසික නවකතා ලියූ අලෙක්සොන්ඩ්‍ර දුමා, නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ අනතොල් ෆ්‍රොන්ස් යන කතුවරයන්ගේ කෙටි කතා මෙහි ඇතුලත් වේ.